මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2023 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති, රංජිත් සියඹලාපිටිය මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වයස අවුරුදු 60 සම්පූර්ණ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාමගැන්වීමට ගත් තීරණය මෙරට සෞඛ්‍ය සේවයට බලපෑම් ඇතිනොවීම උදෙසා එම තීරණය වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේදී යම් සංශෝධනයකට යටත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත්, ඊට කැබිනට් අනුකමිටුවක් පත් කළ අතර එම අනුකමිටුව මගින් මේ වන විට සිය නිර්දේශ ලබා දී ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරමින් සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීම සියල්ලු දෙනාගේ වගකීම බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද(18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya