මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි.

    පසුගිය සතියේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය බලා ධාවනය වූ නව දුම්රිය, මඟීන් අපහසුතාවයට පත් වන ආකාරයෙන් ප්‍රමාද වීම, දුම්රිය හිතාමතා ප්‍රමාද කරනවාද නැතහොත් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා තැපැල් සේවයේ උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට ප්‍රසූත නිවාඩු ලබාගැනීමේදී ගෙවනු ලබන ආදේශ දීමනාව ඉහළ නැංවීම වෙනුවෙන් තැපැල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා කැබිනට් මණ්ඩලයට ගෙනා ආදේශ දීමනා වැඩිකිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල එකඟතාව හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    තමන් කිසිදු ආකාරයකින් මාධ්‍ය නිදහස හෝ මාධ්‍ය කටයුතු වෙනුවෙන් බලපෑම් එල්ල කර නොමැති බවත්, එසේ එල්ල කර ඇතැයි එක්තරා පුවත්පතක පළවූ වාර්තා සත්‍ය යයි ඔප්පු කරන්නේ නම් තමන් කටයුතු කරන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya