මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ත්‍රිකුණාමලය කොටුව පුරාවිද්‍යා ස්ථානයෙහි සහ කෝනේෂ්වරම් දෙවොල අසළ මුහුදු ප්‍රදේශයේ පූර්ණ ගවේෂණයක් පසුව, කැණීමක් සිදු කර දිය යට පවතින පැරණි ප්‍රතිමා හා පුරාවිද්‍යාත්මක ස්මාරකයන් ගොඩබිමට ගෙන ඒමට සහ කෝනේෂ්වරම් දෙවොල වෙත පැමිණෙන බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනාමාන කිරීමට වැඩපිළිවෙලක් සැලසුම් කෙරේ.

    ඇෆ්ලාටොක්සීන් වලින් දරුවන්ට අක්මා පිළිකා හැදෙනවා යැයි සිතීම සිද්ධාන්ත මත පදනම් වූ අනියත බියක් බව බදුල්ල පළාත් මහා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් අබේනායක මහතා සඳහන් කළේය.

    “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා" තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12) වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ තවත් අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැළසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya