මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අමාත්‍ය මණ්ඩල තීරණ- 2022-10-10

    කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා වූ සහයෝගීතා ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ජපානය අත්සන් තබයි.

    ඔක්තෝබර් මස 15 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය තිඹීරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී සැමරීමට සියලු කටයුතු සූදානම් බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි.

    නීත්‍යානුකූල නොවන හා රේගු නීතිවලට පටහැනි ලෙස ආයනයන කර රාජසන්තක වූ වාහන සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳ සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බවත්, දිගින් දිගටම මෙවැනි වාහන ගෙන්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැඹුරින් පරීක්ෂණය කිරීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya