චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය සහ ප්‍රමුඛ වෙළෙන්දා බවට පත්ව ඇත.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ අන්තර්කරණයේ දෘෂ්ටිකෝණයෙන් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පසුගියදා (06) විමසුමට ලක් කෙරිණි.
අභිනවයෙන් පිහිටුවනු ලැබූ ජාතික සභාවේ සාමාජික සංයුතිය තුළ වැඩි කාන්තා නියෝජනයක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් භාරදී තිබේ.
රෝහල්වල සහන සත්කාර සේවාව ශක්තිමත් කිරීමට පශ්චාත් ප්‍රාථමික ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කෙරේ.