මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

    ඉදිරියේදී නවීන තාක්ෂණයෙන් යුතු නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක්  හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය ,කැබිනට් ප්‍රකාශක  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෙරට බදු නොගෙවන පුද්ගලයින් අනිවාර්යෙන්ම බදු දැලට හසු කර ගත යුතු බවත් මුදල් අර්බුදයක් තිබෙන මොහොතක රටේ බදු ගෙවීම පැහැර හරින්නන් පිළිබඳව නීතිමය වශයෙන් සොයා බලා කටයුතු කළ යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ජනසභා ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමතැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya