ආසියානු බැංකුවේ ණය ආධාර මත නිවාස ඒකක 5500ක්...
චීන රජයෙන් නිවාස ඒකක 2000ක්...
කලාකරුවන් සඳහාත් නිවාස ව්‍යාපෘති. - ඇමති ප්‍රසන්න රණතුංග
නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී 2022 ඔක්තෝබර් 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය දියත් විධානයත්, කාන්තා අංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනා ගන්නා ලදී.
මාස කිහිපයක් තුළ දේශීය රබර් මිල දැඩිව පහත වැටීම, ඇතැම් අවස්ථාවල දේශීය රබර් මිල දී ගැනීම සපුරා නැවැත්වීම පිළිබඳ සොයා බැලීම සහ ඊට පිළියම් තීරණය කිරීම සඳහා රැස්වීමක් පසුගිය දා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී කැඳවා තිබිණි.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.