කඩිනමින් සත්‍ය සොයා යාමේ යාන්ත්‍රණයක් රට තුළ සකස් කිරීමට රජයට වගකීමක් තිබෙනවා - විදේශ අමාත්‍ය , ජනාධිපති නීතිඥ අලි සබ්රි
විශ්වවිද්‍යාල පද්ධතියෙහි ක්‍රියාත්මක නවක වදය හේතුවෙන් ඇතිවන පීඩනය දරුවන්ට දරාගත නොහැකි බවත් මෙම තත්ත්වය බරපතල ගැටළුකාරී තත්ත්වයක් බැවින් විශ්ව විද්‍යාල දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලයි.
සමස්ත ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ ආරක්ෂාව රජයට පැවරී ඇති බවත් , ඒ වෙනුවෙන් රජය බැඳී සිටින බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.