මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලාංකීය සිසු දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවා අහාර ලබාදීමේ වැඩසටහනට තවත් අතිරේකව රුපියල් බිලියන 04 ක් වෙන් කිරීමට පියවර - ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන

    රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් ගෙවන බව කියමින් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    තමා ජනමාධ්‍ය අමාත්‍යධූරයේ සිටිනතාක් කිසිදු මාධ්‍ය බලපත්‍රයක් අහෝසි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයකට මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    එළඹෙන දීපවාලී දිනය වෙනුවෙන් වතු කම්කරුවන් සඳහා දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් තේ මණ්ඩලය සමග සාකච්ඡා කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya