මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී   (04) සිදු කෙරිණි.

    ඉදිරියේදී ජාතික මට්ටමින් ආර්ථික පුනර්ජීව කමිටු සකසන බවත් , ග්‍රාමසේවා වසම් 14022ක මෙම ආර්ථික පුනර්ජීව ග්‍රාමීය කමිටු පිහිටුවන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    තමන්ගේ ක්‍රීඩා සංගමය මගින් පත් කර ඇති තේරීම් කමිටුවෙන් තමාට යම් අසාධාරණයක් සිදු වෙනවානම් එම අසාධාරණය පිළිබදව දින 07 ක් ඇතුළත අමාත්‍යවරයා ලෙස මා වෙත හෝ ජාතික ක්‍රීඩා සභාවට, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත එම අභියාචනය ඉදිරිපත් කළ හැකිබව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    ආර්ථීක වශයෙන් වර්තමානයේ දී රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට රජයේ ආදායම් හැකි තාක් වැඩිකරගැනීම, රජයේ වියදම් හැකි තාක් අඩු කරගැනීම, රට අභ්‍යන්තරයට ගලා එන විදේශ විනිමය වැඩිකර ගැනීම, රටින් පිටට ගලායන විදේශ විනිමය අඩු කර ගැනීම යන විකල්ප හතරක් ඇති, මෙම විකල්ප හතර ආවරණය වන ඕනෑම යෝජනාවක් ඕනෑම අයෙක්ට යෝජනා කළ හැකි බවත්,රජය එම සාධනීය යෝජනා පිළිගෙන ක්‍රියාත්මක කිරීමට කැමති බවත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya