ඉදිරියේ දී 75%කට ආසන්නව වැඩ නිම කර ඇති ව්‍යාපෘති අවසන් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවම ගිවිසුමකට අවතීර්ණ වී නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ ය.
ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, නිසි ප්‍රමිතියට ගල් අඟුරු සැපයිය හැකි ඔීනෑම සමාගමකට ඉල්ලුම් කළ හැකි පරිදි මෙවර ටෙන්ඩර් විවෘත කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) පැවසීය.