පසුගිය මාසයේ එකතු වි ඇති ණය මුදල රුපියල් මිලියන 260ක්...
උඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනය වන “ELLA ODYSSEY” දුම්රිය 08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා නිවේදනය කරයි.
ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය
පාර්ලිමේන්තුව අද සිට (06) සිට සිකුරාදා (09) දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.