2022 යල කන්නය සඳහා ඉන්දීය රජය ලබා දුන් යූරියා පොහොර තොගයේ බෙදාහැරී මේ වන විට සාර්ථක ව අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ලෝකයේ පොල් ඉල්ලුම සපුරාලීමට දායකත්වයක් ලබාදෙමින් මෙරට අපනයන ආදායම ඉහළ නංවාගැනීමට පොල් කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක් ආරම්භ කෙරේ.
සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් වෙනුවෙන් පුහුණු දීමනාව ලබාදීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ ප්‍රතිපාදන ලබාදීමට ව්‍යාපෘතිය ඉදිරිපත් වීමෙන් පසු එම පුහුණුව මේ මස 15 වනදා ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇත.
ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදල් ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව සාකච්ඡාවක්