පූර්ණකාලීනව කටයුතු කරන වෘත්තීමය ත්‍රීරෝද රථ රියදුරන් හඳුනාගෙන ඉදිරියේ දී එම රියදුරන් සඳහා ලබාදෙන ඉන්ධන සළාක ක්‍රමය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉදිරියේදී සමාජ සුභ සාධන නමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තද වැසි තත්ත්වයේ අඩු වීමක් අද අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.