මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජෛව පොහොරවලට අදාළව ප්‍රමිතියක් සකස් කරන ලෙසට ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට තමන් උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සමෘද්ධි ඇතුලු මූල්‍ය ආධාර සැබවින්ම හිමි වියයුතු පිරිස් හඳුනාගැනීම සඳහා නව ක්‍රිවේදයක් සකස් කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ අනුව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජංගම දුරකථක යෙදවුමක් උපයෝගී කොටගෙන නිසි ප්‍රතිලාභීන් හඳුනාගැනීමට අපේක්ෂිත බවත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ. එම්. එම්.සිරිවර්ධන මහතා පවසයි.

    මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා බල පැවැත්වෙන පරිදි අදියර 03 (රතු) මට්ටමේ නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

    ඉන්ධන ආනයනය කිරීමේදී යම් යම් සීමාවන්ට යටත්ව, ඉන්ධන ආනයනය කිරීමට සිදුව ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya