අගමැති යෝජනාවෙන් ඇරඹෙන " සියලු ග්‍රාම නිලධාරි වසම් ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළට " අදාළ චක්‍රලේඛය නිකුත් වේ.
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දෙවැනි පාසල් වාරය ලබන 13වැනි අඟහරුවාදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබුණද මන්ත්‍රීවරුන් විවාදයක් අවශ්‍ය බව පෙන්වා දීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය විය.