මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අමාරු කාලයක අභියෝග භාරගනිමින් ඉතාමත් ප්‍රශස්ථ අයවැයක් වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පක්ෂ විපක්ෂ සියලු මහජන නියෝජිතයින් සම්බන්ධ කර ගනිමින්, දේශපාලන භේදයකින් තොරව ඒ ඒ් විෂයන් සඳහා ප්‍රවීණත්වයක් තිබෙන මහජන නියෝජිතයින් සම්බන්ධ කර ගනිමින් ඉදිරි සති කිහිපයේ දී පාර්ලිමේන්තුව තුළ ඇති කමිටු සක්‍රීය කරන බව , සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීම, සාමය හා සංහිදියාව ගොඩනැංවීම සම්බන්ධ දේශිය යාන්ත්‍රණයේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් අධිකරණබන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශකටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (01) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     156 වැනි පොලිස්  දින සැමරුම සැප්තැම්බර් 03 දා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya