මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ විශ්වාසය තහවුරු කිරීම පාර්ලිමේන්තුව එක්සත්ව කළ යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    මෙවර අයවැය සංවර්ධන අයවැයක් නොව තිබෙන සම්පත් කළමණාකරණය කර ගනිමින් , ප්‍රාග්ධන වියදම් අඩු කර ගනිමින් ජනතාවගේ ජීවන විදයම අඩු කර ගැනීම ඉලක්ක කර ගත් අයවැයක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් හෙට (02) පස්වරු 8.30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ආපදා අධි අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති දිවයින පුරා ක්‍රියාක්මක කරමින් පවතින අතර මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන පිළිබද සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ මහනුව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ඇතුලු පාර්ශවකාර ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් (31) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya