මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ යෝජනාව ඇතුළත් චක්‍රලේඛය නිකුත් කෙරේ

    අමාත්‍යංශ මෙන්ම රාජ්‍ය ආයතන වෙත ජනතාව ලිපි යොමු කරන විට, එම ලිපි යොමුකරන්නාගේ ලිපිනය පමණක් නොව දුරකතන අංක (ස්ථාවර හා ජංගම), වට්ස්ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක්(ඊමේල්) සඳහන් කර එවන්නේ නම් ක්ෂණික පිළිතුරුවල පමාව වළක්වාගත හැකි බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    මාස 48ක් සඳහා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ මූලික එකඟතාවයකට පැමිණි බවත්, ශ්‍රී ලංකාවට ''පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ''සඳහා සහායවීම මෙතෙක් දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වූ බවත්, ජාත්‍යන්තර අරමුදල පවසයි.

    ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පතේ 150 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ සමරු තැපැල්පත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (01) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya