මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අද (03) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ, දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර සහ සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අද (02) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත් විය.

    රටේ තිබෙන ඩොලර් අර්බුදය විසඳීමේ ක්‍රමවේදයක් අපිම සොයා ගත යුතු බවත් සියලුම අමාත්‍යංශ වැඩිපුර ඩොලර් රටට ගෙන ඒමේ ක්‍රමවේද සෙවිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    තොරතුරු අයිතියට නව වැඩපිළිවෙළක්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya