ඉන්ධන ගෑස් හා වී ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්න- ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවෙනි වර කියවීම අද සිදුවන අතර සවස ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමුවැනිදා ඉන්ධන මිල සංශෝධනය විය යුතු ව තිබුණත් අද දිනයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව , බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය.