ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ඒකල ලක්දිව ඉංජිනේරු ආයතන පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක් විය.
“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මහබැංකු අධිපතිවරයා මෙහෙයවන සංවාදමය කථිකාවට සහභාගී වන ලෙස වැඩබලන මහලේකම්තුමියගෙන් සියලු මන්ත්‍රීවරයන්ට දැනුම්දීමක්
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් නිවාස ලබාදුන් නිවාසලාභීන්ට හිමිකම් ඔප්පු ඉදිරි වසරක කාලය තුළ ලබා දී අවසන් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරින්ට උපදෙස් දෙයි.
ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ නීතිවිරෝධි ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් වැඩි වී ඇති හෙයින් එම නිතී විරෝධි ධීවර ක්‍රියාවන් නැවැත්වීම සදහා නාවික හමුදාව හා එක්ව නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නියෝග කරයි.