පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳව හමුව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් (26)උදෑසන පවත්වන ලදි.
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් නීත්‍යානුකූලව මෙරටට එවන Lanka Remit ජංගම යෙදවුම හඳුන්වා දෙයි.