ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණීයේ පළපුරුදු නිලධාරියෙකු වන ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පත් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා අගෝස්තු 4 සිට 5 වැනි දින දක්වා පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා කාම්බෝජයේ නොම් පෙන් බලා පිටත්ව යාමට නියමිත ය.
ගාලු මුවදොර රැදී සිටින පුද්ගලයින්ට පොලීසියෙන් නිවේදනයක්
කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයත්
පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමු වී සාකච්ඡා කරයි.