127 වන දහම් පාසල් ජාතික දින උත්සවය කන්ද උඩරට මාතලේ දිසාවෙහි ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කරන ලද මාතලේ උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල බල ප්‍රදේශයේ උකුවෙල වරකාමුර ශ්‍රී ගුණසේකරාරාමයේදී නිල වශයෙන් පැවැත්වෙන බව මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ( අගෝස්තු 03 වැනිදා ) අද පෙ.ව 10.30 ට ආරම්භ කිරීමට නියමිතය.
රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ උනන්දුවෙන් බලාපොරෝතුවන 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඊයේ (02) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.