නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අතීතය පසෙක ලා සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සියළු දෙනාම එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාරිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.