මෙවර යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට ද යුරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (30) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ය.
සවුදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා 30 දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජී. එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය එහි කටයුතු සාමාන්‍ය පරිදි යළි අරඹයි