කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 191 දෙනෙකු ( 14 දින) දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.
2022 ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දින ජාතික සැමරුමට සමගාමීව ජාතික මට්ටමින් ළමා කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියක් සංවිධානය කර ඇත. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා
ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරයි.
කොට්ටාව පේෂකර්ම මධ්‍යස්ථානයේ ප්‍රගතිය බැලීමට සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පේෂකර්ම මධ්‍යස්ථානයට යයි.
Ø වගා සංග්‍රාමයට සමගාමීව පුනර්ජනනීය විදුලිබල උත්පාදන සංග්‍රාමයක් ...
Ø පසු අස්වනු හානිය අවම කර ගැනීම කෙරෙහි විශේෂ අවධානය ...