ශ්‍රී ලාංකේය තාරුණ්‍ය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළකරයි - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ
පොසොන් පොහෝ දින මිහින්තලා ආලෝක පූජාව ඊයේ (14) මිහින්තලය පූජා භූමියේ දී සිදුවිය.
දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම ට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ට අනුමැතිය හිමිවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ (ජුනි 14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීය.