ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අද (ජූනි 15 දින ) සිට නව ප්‍රවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.
සත්‍ය දැකගත හැකි වනුයේ ධර්ම ගවේෂණය තුළිනි- ජනපති පොසොන් දින පණිවුඩය