රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරයෙකු ලෙස මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නේය.
කෝවිඩ් වසංගතයෙන් දිවි අහිමිවූවන් ආදාහනය කිරීමෙන් ආගමික සම්ප්‍රදායන්ට හා එම ජනතාවට වූ අසාධාරණය කිසිසේත් සාධාරණීයකරණය කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.