ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපති ලෙස පත් වූ ආචාර්ය අනුර ඇතුලත්මුදලි මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් මහරගම නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ දී අද (02) සිදු කෙරිණ.

    සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වන වරට ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් වැඩසටහන මෙවරත් වෙසක්  පොහෝ දින සිට පුරා දින 04ක් , එනම් මැයි 05 සිට 08 දක්වා පැවැත්වෙන බව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේය.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇගයීමේ නිවේදන නිකුත් කර තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya