ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලෝක පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන “ෆ්ලාන්ට් 4 මදර්” ව්‍යාපෘතියට සමඟාමීව මුරුත පැළ සිටුවීම කතානායක, මහින්ද යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමරිස් සංතෝෂ් ජා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සඳුන් උයන පරිශ්‍රයේදී පසුගියදා (8) සිදුවිය.
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
“රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය 26 වනදා, ගැසට් නිවේදනය නිකුත් කළ පසු කිසිදු බඳවා ගැනීමක් සිදුකර නැතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(02) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.