වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි.
ආයුර්වේද වෛද්‍යවරුන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර රජය යටතේ ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීයග පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය. පාරම්පරික වෛද්‍යවරුන් 17,534 ක් මේ වන විට ලියාපදිචි කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
සෞඛ්‍ය සේවාව වර්තමානයට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නව පනත් කෙටුම්පත් 09ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරිණ.