මහරගම ආසනයේ පිහිටි විද්‍යාල හතරක ගොඩනැගිලි සහ ක්‍රිඩා සංකීර්ණයක් සහිත ක්‍රිඩාපිටිය විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ සිදු විය.
අයවැය 2019 කාරකසභා අවස්ථවේ විවාදය අද (2) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
මහරගම ආසනයේ පිහිටි විද්‍යාල හතරක ගොඩනැගිලි සහ ක්‍රිඩා සංකීර්ණයක් සහිත ක්‍රිඩාපිටිය විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ සිදු විය.
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන ,බක්මහ දිවුරුම, අපේ‍්‍රල් 03වනදා සිදු කෙරේ.