රජයේ සේවකයින් වෙනුවෙන් කටයුතු කළේ වත්මන් ආණ්ඩුව බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කිරීමට කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
නඩු විභාග කිරීමේ දී ඇතිවන ප්‍රමාදවීම් වළක්වා ගැනීමට නම් නඩු විභාගයේ දී ඒ සඳහා කාලසීමාවක් ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයේ ආකල්පමය වෙනසක් ද ඇතිවිය යුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පවසයි.
දේශීය කිරි පිටි කර්මාන්තයේ කිසිදු බිඳවැටීමක් සිදුව නැතැයි කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන,වරිමාර්ග සහ ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
නව තාක්ෂණය සමග පොදු ප‍්‍රවාහන සේවාව ශක්තිමත් කිරීමේ දී අප රට තව පියවර රැසක් ඉදිරියට යා යුතුව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.