කොළඹ විශ්වවිද්‍යාලයෙන් එම්.ලර්නින් ක්‍රමයට අධ්‍යයන කටයුතු කිරීමේ වැඩපිළිවෙලක්
විදේශගත ශ්‍රී ලාකිකයන් 915 දෙනෙකු සඳහා ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ''සුහුරුපාය'' ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
දරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සදහා අවශ්‍ය යන්ත්‍ර 17 ක් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනඑන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නේය.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.