ජූනි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තු  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ගොඩනැඟිලි පහසුකම් ලැබෙන්නේ නම්,යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල උපතැපැල් කාර්යාල පිහිටුවීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.

    ''මතින් නිදහස් රටක් '' වෙනුවෙන් රටම එක් ව දිවුරුම් දෙන ,බක්මහ දිවුරුම, මීට සුළු මොහොතකට පෙර අතිගරු ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නිදහස් චත්‍රස්‍රයේ දී ආරම්භ විය. 

    ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අප්‍රේල් 15 වැනි දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට   (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya