අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (3) පාර්ලිමේන්තුවේ දී පවැත්වෙයි. අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද සිදුවෙයි.
රට හමුවේ ඇති ආර්ථික සහ සමාජ අභියෝග ජය ගැනීමේ දී දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා රටේ උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බව ජනාධිපතිතුමා පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම තුළින් අපේක්ෂා කරන්නේ ලෝකයේ ඉහළම දියුණුවක් ලබා ඇති රටවල් අනුගමනය කරන අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සිදුකළ යුතු වෙනස්කම් සිදුකරමින් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බව ජනාධිපතිතුමා පවසයි.