ජූනි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දසවන යොවුන් පුර සමාප්ති උලෙළ ඊයේ (31) අති උත්කර්ෂවත් ලෙසින් වීරවිල පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රයේදී පැවැත්විය.

    ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන වැඩසටහන් සදහා විදේශීය තරුණ තරුණියන්ගේ දායකත්වය හා සහභාගීත්වය ඉතාම ඵලදායී විය.

    තරුණ සේවා සභාවේ මූලිකත්වයෙන් තාරුණ්‍යයේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීම සදහා ක්‍රීඩා ඉසව් රැසක් පැවැත්වේ.

    තරුණ සංවර්ධනය හා නවෝත්පාදනය සදහා වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේ. කදවුරු වැසියන්ගේ රැකියා ව්‍යවසාය වැඩිදියුණු කිරීමටත් තිරසර සංවර්ධන වැඩපිලිවෙල සදහාත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya