''යාං ඔය '' ව්‍යාපෘතියේ වැඩ කටයුතු සියයට 75%ක් අවසන් බවත් ඉදිරි යල කන්නය සඳහා ජලය ලබාදීමට යාං ඔය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.
ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළදුණු ගර්භණි මව්වරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකූලතාවයට ලත් විය හැති බවත්, ගර්භණී මව්වරු උණ වැළදුණු පළමු දිනයේ දිම රෝහල් ගතවිය යුතු බවත් සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
ධීවර ප්‍රජාව ආර්ථික වශයෙන් මෙන් ම තාක්ෂණයෙන් ශක්තිමත් කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.