ජූනි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු  සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද මාර්තු මස 24 වනදා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී  ආරම්භ  කිරීමට නියමිතය.

    නව ආර්ථික රටාවන් හා විදේශීය සංස්කෘතීන් සමග බරපතළ සමාජ පිරිහීමක් සිදුවෙමින් පවතින යුගයක රටේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය ද එක සේ වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

    ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථෙරවාද බෞද්ධ රටවල සාමුහිකත්වයෙන් ශ‍්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද (23) ප.ව 2.00ට අතිපූජනීය ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී පැවැත්වේ.

    රට ගැන සිතා රට වෙනුවෙන් එකට සිටිමින් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කැපවීම අද දවසේ සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya