ජූනි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018 වසර තුළ නව පනත් පහක් හා මෙම වසරේ ගත වු මාස තුන තුළ නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට හැකි වු බවත් තවත් නව පනත් කෙටුම්පත් 19 ක් එම වසර තුළ අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට යෝජනා කර ඇතැයි ද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ථෙරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහන යටතේ ලේඛණගත කිරිමට අදාළ ජාතික වැඩසටහනට සමගාමීව 2019.03.16 සිට 2019.03.23 දින දක්වා ත්‍රිපිටකාභිවන්දානා සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

    ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා පවත්වනු ලබන ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනක් ඊයේ (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ සහයෝගය පුළුල් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya