මධ්‍යයේ නූතන භාවිතාව පිළිබඳ විවේචනයක් තිබෙනවා.ජනමාධ්‍යයට අද සීමාවකින් තොරව නිදහස ලැබී තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි
ජනමාධ්‍ය නියාමනයකට අප එකඟ විය යුතුයි. සියලු පාර්ශවයන් එකතු වූ ප්‍රජාතන්ත්‍රවාදී නියාමනයට එකඟ විය යුතුයි.ජනමාධ්‍ය දැවැන්ත ආචාර ධර්ම හැසිරවීමට ගොනුවීමට කාලය එළඹ සිටිනවා.ජනමාධ්‍ය වගකීමෙන් තොරව භාවිතා කිරීම නිසා බරපතල සමාජ ආපදාවකට ලක්වෙලා යැයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
කෙට්කාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇත.
අයවැය 2019 තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද(23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.ඒ අනුව අමාත්‍යාංශ දෙකකට අදළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.