ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මෙන්ම විනයගරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් සිටින යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වන බව ජනාධිපතිතුමා පවසයි.
යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රන් මාවත් සංකල්පය යටතේ ජනතා අයිතියට පත්කි රීමේ ජාතික උත්සවය මාර්තු 17 වන දින සිදුකෙරේ.
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක්වැ ටලීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකර ඇත.
නූතන තාක්ෂණය හමුවේ සෑම කටයුත්තක්ම වේගවත්වී ඇති යුගයක එම තාක්ෂණය යොදා ගනිමින් ඉඩම් ඔප්පුවක් පැය විසි හතරක් තුළ නිකුත් කිරීමට කටයුතු කිරීමේ යුගයේ අවශ්‍යතාවයක් බව මහනුවර දිසාපති සහ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් තිස්ස කරුණාරත්න මහතා පවසයි.
ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මෙන්ම විනයගරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් සිටින යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වන බව ජනාධිපතිතුමා පවසයි.