ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හදවත් සැත්කම් සිදුකිරීමට අවශ්‍ය අසරණ රෝගීන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති "හදට හදක්" භාරකාර අරමුදල සඳහා රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    පරිසරය පිරිසිදුව තබාගනිමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් ‍සේනානායක මහතා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණ හා ඩෙංගු මර්ධනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසත් කඳුරුව ගම්මානය සහ පානදුර මොරටුව පැරණි මාර්ගය ආදී ප්‍රදේශයන් මූලික කොටගත් ව්‍යාපෘතියක් ඉරිදා (24) දින උදෑසන දියත් කරන ලදී.

    සිනමා සංස්කෘතියේ පෝෂණය උදෙසා ශ්‍රි ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව මඟින් සංවිධානයකරන ''සිනමා කතිකාව'' සෑම මසකම අවසන් බදාදා දින පස්වරු 3.00 සිට 6.00 දක්වා පැවැත්වීම කටයුතු යොදා ඇත.

    මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇති කිරීමයි. අධ්‍යාපනය නිදහස් අයිතියක් ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට අවස්ථාව සැලසුණේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එවකට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ පරිශ්‍රමයෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya