ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජගත් සෞඛ්‍ය සංවිධානයේ ගෞරවාන්විත මාතෘ සත්කාර ඒකකයක් ලෙස වැඩිදියුණු කෙරුණු පේරාදෙණිය රෝහලේ විශේෂ ළදරු ඒකකය සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකය ඊයේ (25) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පැවරිණි. 
    බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල විසිරි සිටින ස්වයංරැකියා නියුක්තිකයන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලූවකට විස`දුම් ලබාදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් අලෙවි කර ගැනීම ස`දහා උපකාරි වන්නා වූ අලෙවිකරණ සහ ප්‍රචාරණ යාන්ත්‍රණය හදුන්වාදෙන  "දිරියට හෙටක්"    ව්‍යාපෘතිය යටතේ සකස් කෙරුණු තොරතුරු හා දුරකථන නාමාවලිය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමා වෙත පිළිගැන්වීම  (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය. 

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට (26 සහ 27) විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත්වල බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya