මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඔක්තෝම්බර් 26 දින මේ රටේ සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් සියලු කටයුතු එකතැන නතර වූ බවත් දින 51 නැති වූ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනැගීමට කාලයක් ගතවන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කුමාර වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත. නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොළඹ ජාතික රෝහලේ දී ඊයේ(09) සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන සදහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (09) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya