මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය 2017 වසරේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ඇතිවූ ගං වතුර හේතුවෙන් හානියට පත් නිවාස කඩිනමින් ජනතා අයිතියට පත් කිරිම මේ දිනවල සිදුකෙරේ.

    විද්‍යාව, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් කරා ගමන් කිරිමෙන් මේ රටට හොද අනාගතයක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා.විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් ඇති නොවන පරිදි විද්‍යා ගුරුවරුන් හැටියට පුහුණු කර වැඩිපුර බඳවා ගැනීමටත්, ඒ සමඟම ඉංග්‍රීසි භාෂාව සඳහා ද ගුරුවරුන් බඳවා ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.

    කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya