සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමි විය.
2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් පහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
පසුගිය වසර 03 තුළ කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 120 ක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.